latest articles
ඔන්න අලුත් සින්දු add වුනා
ඔන්න B&N TUNES එකේ සින්දු ගැලරියට අලුත් සින්දු add වුනා ඉක්මනටම ගිහින් බලන්න
වෙනස් වෙන සයිබරයේ නොවෙනස් වෙන සලකුණ B&N Entains ,,,,
Read more
CRAZY MIX ( DJ N3CO )
ඔන්න අපේ DJ N3CO ගේ අලුත්ම මික්ස් එක
අපිට දීලා තියනවා. මේ මික්ස් එකේ ලෝකේ ජනප්‍රිය අලුත් සින්දු , ටෙක්නෝ ,
ඩප්ස්ටෙප් , ඔක්කොම non stop ඕගොල්ලන්ට අහන්න පුලුවන්න මේක ඕගොල්ලන්ගේ
party එකක වුනත් play කරන්න පුළුවන් තරමට කොලිටියට තියනවා මේ මික්ස් එක
පැය1 විනාඩි 45 non stop අහන්න පුලුවන්න ....( size 145.5mb)
Read more
Rush (2013)
ඔන්න තවත් අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් මේක
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන ෆිල්ම් එකක්. ෆෝමියුලා තරග පිටියේ හොද
මිතුරෝ දෙන්නෙක් අන්තිමට තරහා කාරෝයෝ වෙන විදිය මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
මේක රිලිස් වුනේ 2013 සැත්තැම්බර් 27 මේ ෆිල්ම් එක තවමත් සාර්ථකව ලෝකය වටේ
ප්‍රදර්ශනය වන ෆිල්ම් එකක්.
Read more
Read more
Mandela: Long Walk to Freedom (2013)

ඔන්න අද එලියට ආපු ෆිල්ම් එකක් ඕගොල්ලන්ට ගෙනාවා මේකේ නම තමයි Mandela: Long Walk to Freedom මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ චරිතාපදාන ඇසුරෙන් ලියවුන කෘතිය ඇසුරෙන්..

Read more
In a World Like This ( Backstreet Boys )
ඔන්න
කට්ටියට ගෙනාවා Backstreet Boys ලගේ අලුත්ම ඇල්බම් එක ගොඩ කාලෙකින් පස්සේ
තමයි Backstreet Boys ලා ඇල්බම් එකක් කරලා තියෙන්නේ,නියම සින්දු ටිකක්
තියනවා අහලම බලන්නනකෝ,Backstreet Boys ලාගේ සින්දුනම් අහපු නැති කවුරුත්
නැනේ,මේගොල්ලන්ගේ අනිත් සින්දු වගේ මේ සින්දුත් කවදාවත් අපිට අමතක වෙන එකක්
නෑ,
Album : In a World Like This
singer : Backstreet Boys
Date : 16 july 2013
Genre : pop
01 - in a world Like This
02 - permanent stain
03 - Breathe
04 - Madeleine
05 - Show Em ( what youre made of)
06 - Make Believe
07 - Try
08 - Trust Me
09 - Love somebody
10 - One Phone Call
11 - Feels Like Home
12 - Soldier
13 - Light on
අලුත්ම අලුත් English සින්දු , DJs සහ ඇල්බම් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා පිවිසෙන්න
B&N Tunes වෙත
Read more
Raising Hope

ඔන්න නියම tv series එකක් ගෙනාවා මේකේ නම තමයි Raising Hope. හිනා වෙන්න කැමති අයට මරු tv series එකක් තමයි මේක වැඩි කතා ඕන නෑ ඔන්න අපි එක පාරමේ tv series එකේ Season 2 ම ඕගොල්ලන්ට දෙනවා බලලා කොහොමද කියන්නකෝ .....
Read more
Subscribe to:
Posts (Atom)


















